to main page
Sinhala Explanatory Dictionary
selected terms: 57 page 1 of 3
1. තල
තෙල් බහුල කුඩා ඇට ඇති ධාන්‍ය වර්ගයක්; කොළය ලි වීම සඳහා ද, පෙට්ටි ආදිය විවීම සඳහා ද ගන්නා තාල වර්ගයේ ගසක්'
2. තල
තරාදි තැටිය
3. තල එළලු
පාහින ලද තල ඇටයේ පැහැය ඇති
4. තල කළුව
තල කැළල
5. තල කැළල
උපතින් ම ශරීරයේ ඇති වන ලප විශේෂයක්; දොස් කිපී ම නිසා හෝ වයස්ගත වීම නිසා හෝ සිරුරෙහි මතුවන ලප විශේෂය'
6. තල කුළාව
මුන පැතලි කර ගැටය; තලා කුළ
7. තල ගුළා
තල ගුළි
8. තල ගෙය
කොටු ගෙය; ධාන්‍යාගාරය
9. තල ගොටුව
භික්ෂූන් ඉසිලන තල් පතින් කළ ශීර්ෂාවරණය
10. තල ජ්‍යාමිතිය
ත්‍රිකෝණ වෘත්ත ආදි තල රූප පිළිබඳ ජ්‍යාම ිතිය'
11. තල මිටිය
කොට්ටය
12. තල මෝසම
මුහුද නිශ්චලව තලාවක් මෙන් පවතින සමය
13. තලං කට්ටය
යට ලීයට සවි කිරීම සඳහා බාල්කයේ දෙකෙළවර කපන කැපුම'
14. තලං ගහනවා
යට ලීය උඩ තලාඳ සවි කරනවා
15. තලක්කට්ටුව
ප්‍රාකාර ආදියෙහි මුන; වහලයක මුන
16. තලක්කම
තලප්පාව; හිස් වෙළුම
17. තලග
තල් ගසේ මුන
18. තලගාව
ඉසලීමට ගන්නා තල් අත්ත
19. තලත්තෑනි
තලතුනා
20. තලතුනා
වැඩිහිටි; තලත්තෑනි; බාල තරුණ යන දෙවයස පසු කල; ශාන්ත; තැන්පත්