to main page
Sinhala Explanatory Dictionary
selected terms: 4 page 1 of 1
1. තහංචිය
තහනම; බාධාව
2. තහනම
යමකින් වැලකීමට කරන නියමය; යමක් නොකරන සේ පනවන නිය ෝගය; යම්කිසි දේපලක් අත්අඩංගුවට ගැනීම'
3. තහවරුව
ස්ථාවරත්වය
4. තහුඩය
පටලැවිල්ල