to main page
Sinhala Explanatory Dictionary
selected terms: 34 page 1 of 2
1. ත්වචය
සිවිය; හම
2. ත්වරිත
වේගවත්; ඉක්මන්
3. ත්‍යක්ත
හැර දැමූ; අත්හළ
4. ත්‍යජනය
අත්හැරීම; පාවා දීම
5. ත්‍යාගය
ප්‍රදානය; තෑග්ග
6. ත්‍යාගශීලියා
පරිත්‍යාගයට කැමති තැනැත්තා
7. ත්‍රයා
තුන
8. ත්‍රස රේණුව
සූක්ෂම රේණුව; පරමාණු තිහක ප්‍රමාණය
9. ත්‍රස්ත
තැතිගත්
10. ත්‍රස්තවාදය
අනුන් තැති ගන්වා සිය කටයුතු කර ගත යුතුය ය න ඇදහීම; බියපත් කිරීමෙන් රටක බලය අල්වා ගැනීමේ හා අභිමතාර්ථ ඉෂ්ට කරගැනීමේ ක්‍රමය'
11. ත්‍රස්තවාදියා
පුද්ගලයන් ඝාතනය කිරීමෙන් රටක බලය අල්ලා ගැ නීමට තැත් කරන්නා'
12. ත්‍රාඩ
යහපත් හැසිරීමෙන් තොර; සල්ලාල
13. ත්‍රාණය
ආරක්ෂාව; පිහිට
14. ත්‍රාසජනක
තැති ගන්වනසුලු
15. ත්‍රාසනය
තැති ගැන්වීම; බය කිරීම
16. ත්‍රිකටුක
ඉඟුරු ගම්මිරිස් තිප්පිලි යන තුන් වර්ගය
17. ත්‍රිකය
තුනක එකතුව
18. ත්‍රිකාමාශය
වමාරා කන සතුන්ගේ තුන් වැනි ආමාශය
19. ත්‍රිකාය
බුන් වහන්සේගේ නිර්මාණ සත්වභෝග හා ධර්ම ය න කාය තුන'
20. ත්‍රිකාල
අතීත, වර්තමාන අනාගත යන කාල තුන