to main page
Sinhala Explanatory Dictionary

තං තක තග තච තජ තට තඩ තණ තත තථ තද තන තප තබ තම තඹ තය තර තල තව තස තහ තළ ත් තා තැ තෑ ති තී තු තූ තෘ තෙ තේ තෛ තො තෝ තෞ
තා තාඕ තාක තාච තාඩ තාණ තාත තාථ තාද තාන තාප තාම තාය තාර තාල තාව තාස තාළ
selected terms: 85 page 1 of 5
1. තා
සර්ව නාමයකි; ත ශබ්දයේ අනුක්ත ඒක වචන රූපය
2. තාඕ
ආගමක නම; චීන ජාතික දාර්ශනිකයෙකු වූ ලාත්ඕත්සේ (ක්‍ රි; පූ; 604) දෙසූ දහම'
3. තාක්කට්ටු කරනවා
වංචා කරනවා; ප්‍රමාද කරනවා දෙගිඩියාවෙන් සිටිනවා'
4. තාක්ෂණික
ශිල්ප කලා විද්‍යාවන් පිළිබඳ වූ
5. තාච්චි
ලෝහයෙන් කළ ආහාර බැදීමට ගන්නා කට පළල් රවුම ් භාජනය; ජනප්‍රිය ක්‍රීඩාවක නමක්; තාච්චි පැනීම'
6. තාච්චිපාන
කුඩා මැටි පාන
7. තාඩනය
තැලීම; හිරිහැර කිරීම
8. තාණ්ඩව
ඊශ්වරයාගේ නැටුම් වලින් ඉතා ප්‍රචණ්ඩ වූ නැටුම
9. තාණ්ඩවය
ප්‍රචණ්ඩ නර්තනය
10. තාත්වික
ස්වභාවික
11. තාථ්‍යය
තථා භාවය හරියට ම හරි බව; නිවැරදි බව
12. තාදී ගුණය
ලෝක ධර්ම හමුවෙහි නොසැලෙන ගුණය
13. තානම
ගීතයක හෝ වන්නමක නාද ස්වරූප දක්වන ශබ්ද මාලාව
14. තානව
තුනී බව; සිහින් බව
15. තාන් කරල්
ධාන්‍යවල මුලින්ම පූදින කරල්
16. තාන්ත්‍රික
ශාස්ත්‍රය උගත් ප්‍රවීණයා; තන්ත්‍රධරයා
17. තාන්තුවා වෙනවා
කනගාටු වෙනවා
18. තාන්තුවාව
අවමඟුල; කංකාරිය; විවාහ මංගල්‍යය
19. තාන්නමාන්න
තනතුරු හා ගරු බුහුමන්
20. තානාපති
රටක් නියෝජනය සඳහා අන් රටකට පත් කරවනු ලබන රාජ්‍ය තාන්ත්‍රිකයා'
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword