to main page
Sinhala Explanatory Dictionary
selected terms: 55 page 1 of 3
1. තැඃ ලනවා
තප්පුලනවා; ගොනෙකු තවත් ගොනෙක ු හා ඇන ගැනීමට හඬනඟනවා'
2. තැකිල්ල
සැලකීම; තැකීම; සැලකීම
3. තැජ
තර්ජනය
4. තැටමීම
තටමනවා යන්නෙහි භාව කෘදන්තය
5. තැටි පත
ආහාර අනුභවයට ගන්නා භාජනය
6. තැටිය
පැතලි භාජනය
7. තැටිල්ල
කුඩා පැතලි භාජනය
8. තැත
උත්සාහය; වෑයම; මෙහෙයවීම; පෙළඹීම
9. තැත් සිත
උත්සාහවත් සිත
10. තැත්තා
ළමා ව්‍යවහාරයේ ගවයා; වසු පැටවා
11. තැන
ස්ථානය; අවස්ථාව; ඉඩ; කරුණ; තැනැත්තා
12. තැන්තුව
සූදු ඔට්ටුව; සූදුවෙහි දී පිටියෙහි ඉතිරි වන මුදල'
13. තැන්න
තැනිතලාව
14. තැන්පත්
තැන්පත් ◊ තැනට පැමිණි; දියුණු තත්වයකට පැමිණි; සන්සුන්; හික්මුණු; විචල්‍ය බවින් තොර'
15. තැන්ම
වෑදම; බොහෝ දෙනෙකුට සාදන භෝජනය; තැම්බූ දෙය; තැම් ම;'
16. තැන්වැසි
තන් වැසි
17. තැනැත්තා
පුද්ගලයා
18. තැනැත්තී
ස්ත්‍රිය; ගැහැනිය
19. තැනැන්දෑ
වැඩිහිටියා; ගෞරවය ලැබූ තැනැත්තා
20. තැනිතලාව
සමතලා බිම; තැන්න