to main page
Sinhala Explanatory Dictionary
selected terms: 5 page 1 of 1
1. තෑගි
සතුටෙන් දීම; ත්‍යාගය
2. තෑගි බෝග
තෑගි වශයෙන් දෙන ලබන දේ
3. තෑගිකම
ත්‍යාගවන්ත භාවය; දීමට ආශාවක් ඇති වීම
4. තෑගිවන්ත
පරිත්‍යාගශීලී
5. තෑන්ද
ඇඳක හිස පැත්තේ හා පා පැත්තේ ඇති ඇන්ද