to main page
Sinhala Explanatory Dictionary
selected terms: 137 page 1 of 7
1. ති
තුන
2. තික් රැස්
තද අව්ව; සූර්යයා
3. තික්ත
තිත්ත රස
4. තිකිණි
තියුණු; තීක්ෂණ
5. තිකුළු
ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි යන කුළු බඩු තු න'
6. තිගැස්ම
කම්පනය
7. තිගැස්සිය
පපුවේ ගැස්ම
8. තිගැස්සෙනවා
තැති ගැනෙනවා; බියට පත් වෙනව ා'
9. තිගුණ
සත්ව රජස් තමස් යන ගුණ තුන
10. තිටි
සතුටු විය ´තුස්` ධාතුවේ අතීත ආබ්‍යාත ය'
11. තිණ
තණ
12. තිත
ඉතා කුඩා වටකුරු සලකුණ; ලපය; (නාට්‍ය) තාලම්- පටින් අඟවන තාලය'
13. තිත්
තීර්ථකයා; මිසදිටුවා; තීර්ථය; තොටුපළ; තෘප්ති ය; තිත්ත රසය; ලපය'
14. තිත් දිවියා
ලක්දිව කැලෑබද පෙදෙස්වල වසන සුදු තිත් සහිත ද ිවියා'
15. තිත් මුවා
රන් පාට සම මත සු පුල්ලි ඇති මුවා
16. තිත් වටුවා
තිත්තිරයා
17. තිත් වෙනවා
සෑහීමකට පත් වෙනවා; ඇති වෙනවා
18. තිත්ත කළුවර
දැඩි අඳුර
19. තිත්ත රස
අමිහිරි රස
20. තිත්ත හෑල්ල
නීරස දිග කථාව හෝ එවැනි ලියවිල්ල