to main page
Sinhala Explanatory Dictionary
selected terms: 23 page 1 of 2
1. තීක්ෂණ
තියුණු
2. තීක්ෂණ ලෝහය
වානේ
3. තීක්ෂණාග්නිය
පිත අධික වීමෙන් හට ගන්නා තද බඩගින්න
4. තීක්ෂ්ණෞෂධ
වහා සුවය දෙන බෙහෙත්
5. තීන්ත
ලිවීමට ගන්නා වර්ණවත් ද්‍රවයක්, සායම් ◊ තින්ත; බ
6. තීන්දුව
නිගමනය; තීරණය
7. තීරණය
නිශ්චය කිරීම; නිගමනය; අවසානය
8. තීරදර්ශී
අවසානය දකින; ඉවුර පෙනෙන
9. තීරය
වෙරළ; ඉවුර
10. තීරස්ථ
තීරයෙහි වූ; වෙරළබඩ වූ
11. තීර්ණ
පැතිරුණු; ව්‍යාප්ත වූ; එගොඩ වූ
12. තීර්ථ
තොටුපළ
13. තීර්ථ ද්වාරය
වරාය; තොට
14. තීර්ථකයා
මිථ්‍යා දෘෂ්ටික පැවිද්දා; අබෞද්ධයා; මිසදිටුවා
15. තීරිත
තීරණය කළ; නිශ්චිත
16. තීරු
දික් අතට විහිදෙන සිහින් දිගටි පටිය; කොටස; පත්‍ර ආදියේ කොලම; බු වෙසෙසක්'
17. තීරු බද්ද
රටකින් පිටතට යවන හෝ පිටතින් ගෙනෙන හෝ බඩු සඳ හා රජයට ගෙවිය යුතු බද්ද; තීරු ගාස්තුව'
18. තීරු මානම
අඩව්වකට සූදානම් වීමක් හැටියට කෙ රෙන අංග චලන ක්‍රමයක්'
19. තීරු විල
තීරු ලෙස කඳු පිහිටීමෙන් සෑදුණු විල
20. තීරුමාන්නක්කාරයා
නැවියා