to main page
Sinhala Explanatory Dictionary
selected terms: 216 page 1 of 11
1. තුංග
උස්; උසස්; ශ්‍රේෂ්ඨ
2. තුංගය
මුන; උස් තැන
3. තුක්කිනියා
කුඩා දරුවා; ළදරුවා
4. තුඟුබා
උස් තැන; උච්ච භාගය නොහොත් අවස්ථාව
5. තුච්ච
දීන; පහත්; පිළිකුල්; නීච; ලාමක; හිස්; නිසරු
6. තුච්ඡ
දීන; පහත්; පිළිකුල්; නීච; ලාමක; හිස්; නිසරු
7. තුච්ඡ පුරුෂයා
ගුණ ධර්මයන්ගෙන් හීන පුද්ගලයා; හිස් මිනි සා'
8. තුජාන
තුෂාර, පිණි; සඳ රැස්
9. තුට
සිතේ තුෂ්ටිය; සතුට
10. තුටු
සතුට පළ කරන; සතුටට පත්
11. තුටු පඬුර
තිළිණය; තෑග්ග
12. තුටු රැව්
ප්‍රීති ඝෝෂාව; තුෂ්ටි රාවය
13. තුටුපහටු
ඉතා ප්‍රීතිමත්
14. තුඩ
හොට; මුබය; ඉදිරියට නෙරා ගිය තැන; උලක මුහුණ; දළය
15. තුඩ රිණ
වේවැල් වර්ගයක නම; තම්බොටු
16. තුඩ වැඩි
දොඩමලු; උඩඟු වචන කියන; පුරසාරම් දොඩන
17. තුඩපත
සිංහල රජ කාලයේ පුස් කොළයක ලියා සහතික කරදෙන ලේබන ය'
18. තුඩාව
මුහුදට ගඟට හෝ විලට නෙරා ගිය බිම් කොටස; කට; මෝදර ; කණ මී මැස්සන් වදයට ඇතුළු වන පිට වන සිදුර'
19. තුඩු දෙනවා
කිසියම් අරමුණකට යොමු කරනවා/දෙන වා'
20. තුඩුව
මුහුදකට හෝ විලකට නෙරා ගිය උල් බිම්කඩ