to main page
Sinhala Explanatory Dictionary
selected terms: 23 page 1 of 2
1. තෘණ
තණ
2. තෘණ කලාප
තණ පිටිය
3. තෘණ කුටිය
තෘණ සෙවිලි කළ කුඩා ගෙය; තණ කිළිය
4. තෘණ ගහණ
තණවලින් ගැවසුණු ප්‍රදේශය
5. තෘණ පුරුෂ
පඹයා; තණ කොළ වලින් සෑදු පුරුෂයා
6. තෘණ රාජ
තල් ගස; පොල් ගස
7. තෘණ විද්‍යාව
ගහකොළ පැලෑටි ආදී උද්භිද පිළිබඳව හදාරන වි ද්‍යාව'
8. තෘණසංස්ථරය
තණ ඇතිරිල්ල
9. තෘණෝල්කය
හුළු අත්ත
10. තෘතීය
තුන් වැනි
11. තෘතීයක
තුන් වැනි; තෙවැනි
12. තෘතීයා
තුන් වැන්නී කර්තෘ/ කරණ විභක්තිය
13. තෘප්ත
සෑහීමට පත් වූ; තෘප්තියට පත්
14. තෘප්ත කරනවා
සන්සිඳුවනවා
15. තෘප්ත වෙනවා
සෑහීමට පත් වෙනවා; සතුටු වෙන වා'
16. තෘප්තිකර
ප්‍රිය මනාප; සෑහීමට පත් කරන
17. තෘප්තිය
සෑහීම; සතුට
18. තෘෂ්ණා චරිතයා
තෘෂ්ණාවට වහල්ව ගිය හැසිරීම් ඇත්තා; උත්සන් න රාග චරිතයක් ඇත්තා'
19. තෘෂ්ණාක්ෂය
ආශාව නැති කිරීමෙන් ලබන තත්වය
20. තෘෂ්ණාකාය
තණ්හා සමූහය