to main page
Sinhala Explanatory Dictionary
selected terms: 83 page 1 of 5
1. තෙකල්
අතීත වර්තමාන අනාගත යන කාලත්‍රය
2. තෙක්
සීමාව ද ඇතුළත් වන පරිදි අවසාන සීමාව දක්වන නිපාතයක්
3. තෙචීවරික
තුන් සිවුරු දරන
4. තෙජ
තේජස; ගින්න
5. තෙජ්ජ
තෙලි දිය
6. තෙත
දිය සහිත ගතිය; ආර්ද්‍රතාව
7. තෙත්තියම්
කියතේ දැති මාරුවෙන් මාරුවට නවා සකස් කිරීම
8. තෙත්තුව
අකීකරුකම
9. තෙත්තුවා
අවාසනාවන්තයා; කුඩා දරුවා
10. තෙද
තේජස; ගින්න ◊ තේජස; ගින්න; රශ්මිය
11. තෙද වරම්
තේජසින් දෙන ප්‍රදානය
12. තෙදණ
තේජාන්විත ආඥාව
13. තෙදවතා
තේජවන්තයා
14. තෙදස
තේජස; දහතුන
15. තෙදැති
තේජස් ඇති
16. තෙදිය
තුන් ලෝකය
17. තෙනෙත්
ඊශ්වරයා; ඇස් තුනක් ඇත්තා
18. තෙපරබානවා
අලස සිතින් වෙනවා; මැළිකමින් අර අදිනවා'
19. තෙපල
තෙපුල; වචනය
20. තෙපලනවා
කියනවා; වචනයෙන් ප්‍රකාශ කරනවා