to main page
Sinhala Explanatory Dictionary
selected terms: 14 page 1 of 1
1. තේ
පඳුරු වශයෙන් වැවෙන ගසක්; වියලා සකස් කරගත් එහි දලු; ඒවා තම්බා සාදාගත් පානය'
2. තේජවන්ත
තෙද ඇති; තේජස ඇති
3. තේජස
බැලීම් මාත්‍රයෙන් ම අනුන් වසඟ කර ගැනීමේ ශක්තිය
4. තේජස්වී
තෙද ඇති
5. තේජෝධාතුව
උෂ්ණය ගින්න ඇති කරන මූල ධාතුව; ගින්න, පිත
6. තේඩාව
කඹය; පොල් කිතුල් කෙඳි වලින් හෝ හන ආදී
7. තේමාව
දේශනයක හෝ කලා කෘතියක මූලික කොට ඇති වස්තුව; විෂය
8. තේරවිල්ල
අර්ථය සඟවා ඇති කියමන වැකිය හෝ කවිය
9. තේරස
දහ තුන
10. තේරුම
අදහස; අර්ථය; අවබෝධය
11. තේරුම් බේරුම් කරනවා
නිරවුල් කරනවා
12. තේරෙනවා
අර්ථය මේ යයි අවබෝධ වෙනවා
13. තේවාව
විහාර දේවාල ආදියෙහි නියමිත දින හා වේලාවල පවත්වන පූජෝපහාරය'
14. තේහු
බුරුම වැසියන් අතිතයේ ශ්‍රී ලංකාව හැඳින්වූ නාමයක්