to main page
Sinhala Explanatory Dictionary
selected terms: 3 page 1 of 1
1. තෛල
ඇට, ගෙඩි, කොළ ආදියෙන් සිඳ ගන්නා තෙල; මේදය; ආ සත්ත්ව ශරීරයේ ඇති තෙල'
2. තෛලම්
ශුද්ධ කරන ලද අබිං; අබිංසාරය
3. තෛලහාරය
තෙල් සහිත ආහාරය