to main page
Sinhala Explanatory Dictionary
selected terms: 41 page 1 of 3
1. තොංගල
අග; කෙළවර
2. තොට
ගංගා ආදි ජලාශයකින් එගොඩ මෙගොඩ වන තැන; තීර්ථය, වාර ය; නෑම, රෙදි සේදීම ආදිය සඳහා දියට බසින තැන'
3. තොටමුණ
වරාය; වරායට ආසන්න පෙදෙස
4. තොටියා
ගංගා ආදියෙන් මඟීන් එතෙර මෙතෙර කරන්නා
5. තොටුපළ
තොට
6. තොටුවා
මිථ්‍යාදෘෂ්ටිකයා; තීර්ථකයා
7. තොඩොත්තුව
ගොනාගේ නාස් ලනුව
8. තොණ්ඩුව
ලනුවක් ආපසු නමා හිර කළ හැකි සිදුරක් ඇති ව යෙද ූ ගැටය; මල පුඩුව'
9. තොත්ත
හෙල්ල
10. තොත්තනවා
සුරතල් කරනවා; බුරුලෙන් බඳිනවා
11. තොත්තුව
මූණ සිඹීම; ආ පරාලය යට ලීයට වැද්දීමට කපන කට්ටය
12. තොත්තේ
බොරු ලජ්ජාව
13. තොප්පාරම
ජටාව; තලප්පාව
14. තොප්පිය
ශීර්ෂාවරණය, හිස් වැස්ම
15. තොපැළියාව
තොල් පැලීමේ රෝගය
16. තොපි
සර්ව නාමයකි; මධ්‍යම පුරුෂ අනුක්ත බහුවචනය; තා යන් නෙහි බහුවචනය' ◊ සර්ව නාමයකි; ම; පූ; බහු වචනය; තෝ යන්නෙහි බහු වචන ය'
17. තොපෙට්ටිය
කුරුල්ලන්ගේ වාසය සඳහා දහයියා ආදිය දමා සකස් කොට තබන පෙට්ටි හෝ කූඩුව'
18. තොම
සර්ව නාමයකි; තම ශබ්දයෙහි ස්ත්‍රී ලිංග ප්‍රථමා විභ ක්ති ඒක වචන රූපය'
19. තොය
ජලය
20. තොයත්
තෝද