to main page
Sinhala Explanatory Dictionary

තං තක තග තච තජ තට තඩ තණ තත තථ තද තන තප තබ තම තඹ තය තර තල තව තස තහ තළ ත් තා තැ තෑ ති තී තු තූ තෘ තෙ තේ තෛ තො තෝ තෞ
තෝං තෝට තෝඩ තෝණ තෝත තෝන තෝප තෝම තෝල
selected terms: 17 page 1 of 1
1. තෝං ලණුව
රියෙහි බැඳි ගොනාගේ නාස් ලණුවට සම්බන්ධ කොට ඇත ි රැහැන'
2. තෝංචිය
සීමාව; ප්‍රමාදය; නැවතීම
3. තෝට්ටකාරයා
ගෙවතු වැඩ කරන්නා; උයන්පල්ලා
4. තෝට්ටම
ගෙවත්ත; කොටුව
5. තෝඩු
කනේ පළඳින එල්ලෙන ආභරණයක්; තොරන් මුදුනේ බඳින ගොක් කොළවලින් කළ වළල්ල'
6. තෝණිය
ඔරුව; ද්‍රෝණිය
7. තෝත්තරය
වර්ණනාව; ස්තොත්‍රය
8. තෝත්‍රය
හෙණ්ඩුව
9. තෝතැන්න
ගසක හෝ වැලක මුලට වත් කරන ලද ජලය පිටතට නොයන සේ සකස් කරන ලද රවුම් අගල; බීජ හෝ පැළ සිටවූ පාත්තිය'
10. තෝන් ලණුව
තෝං ලනුව බ
11. තෝන්තුව
උනන්දුවක් නැති බව; කලකිරුණු ගතිය, අන්දුන් කුන ්දුන් වීම' ◊ වළඳක අඩියට ඇලී ඇති පිළිස්සුණු ආහාර
12. තෝප්පුව
උයන; වන රොද
13. තෝපැස
දහයියා දැමූ පෙට්ටිය
14. තෝමරය
එක් උගුලක් ඇති අනින දිග ආයුධයක්
15. තෝම්බුව
ඕලන්ද අවධියේ ලක්වැසියන්ගේ විවාහ උපත් මරණ හා ඉ ඩකඩම් විස්තර ද ලියා තැබූ ලේබනය'
16. තෝලන
සම බර කරන; ඒ මේ අත පැද්දෙන
17. තෝල්කයා
කථා කරන විට එය අනික් බසකට හරවන තැනැත්තා
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword