to main page
Sinhala Explanatory Dictionary
selected terms: 9 page 1 of 1
1. ථේනක පරීක්ෂාව
සොරුන් පිළිබඳ පරීක්ෂා කිරීමේ ශාස්ත්‍රය
2. ථේර ගාථා
බුද්ධ කාලයෙහි තෙරුන් දෙසූ ගාථා
3. ථේර වංසය
ස්ථවිර පරම්පරාව
4. ථේරවාදය
ස්ථවිරවාදය; ස්ථවිර වංශයෙහි ඉගැන්වීම
5. ථේරාසනය
උපසම්පදාවෙන් වෘද්ධක වූ තෙරුන් වැඩ සිටින අසුන
6. ථේරි
ස්ථවිර තත්වයට පත් මෙහෙණ; තෙරණිය
7. ථේරි ගාථා
බුද්ධ කාලයෙහි තෙරණියන් දෙසූ ගාථා
8. ථේරිකා
පන්සියයක් තෙරුන් විසින් කළ ප්‍රථම ධර්ම සං ගායනාව'
9. ථේරිය
තෙරණිය