About
Dictionary Plugin
Feedback
Disclaimer
Sinhala Explanatory Dictionary
අ
ආ
ඇ
ඈ
ඉ
ඊ
උ
ඌ
ඍ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ණ
ත
ථ
ද
ධ
න
ප
ඵ
බ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
ථද
ථන
ථම
ථල
ථා
ථි
ථු
ථූ
ථෙ
ථේ
ථෝ
selected terms: 25
1
-
2
-
Next >>
page 1 of 2
1.
ථද්ධ
මුරණ්ඩු; දැඩි; තද
2.
ථන
පියොවුර; තනය
3.
ථනසිත
කිරි බොන; තනය ඇසුරු කළ
4.
ථම්බ
ටැඹ, කණුව; තද බව, නොනැමෙන ගතිය
5.
ථම්භ
කායික හෝ චෛතසික වීර්යය
6.
ථල
ගොඩබිම
7.
ථලජ
ගොඩබිම හට ගන්නා
8.
ථාලක
කුඩා තලිය
9.
ථාවර
ස්ථිර; ස්ථාවර
10.
ථින
සිතෙහි මැළි ගතිය
11.
ථිනමිද්ධ
අලස නිදිමත ගතිය
12.
ථුල්ල
ඇඟපත හොඳින් වැඩුණු; ස්ථුල
13.
ථූපය
චෛත්‍යය; ආ මුදුන් කළ පස් ගොඩ; හුඹහ
14.
ථූපිකාව
කුඩා චෛත්‍යය; සෑය මුදුනෙහි පළඳවන කොත
15.
ථෙය්‍ය චිතතය
සොරකම් කිරීමේ සිත
16.
ථේනක පරීක්ෂාව
සොරුන් පිළිබඳ පරීක්ෂා කිරීමේ ශාස්ත්‍රය
17.
ථේර ගාථා
බුද්ධ කාලයෙහි තෙරුන් දෙසූ ගාථා
18.
ථේර වංසය
ස්ථවිර පරම්පරාව
19.
ථේරවාදය
ස්ථවිරවාදය; ස්ථවිර වංශයෙහි ඉගැන්වීම
20.
ථේරාසනය
උපසම්පදාවෙන් වෘද්ධක වූ තෙරුන් වැඩ සිටින අසුන
1
-
2
-
Next >>
to main page
About
•
Dictionary Plugin
•
Feedback
•
Disclaimer
top of page
© 2008
www.sinhaladictionary.org
XHTML
|
CSS
Powered by
Glossword