to main page
Sinhala Explanatory Dictionary
selected terms: 9 page 1 of 1
1. දං
ඉදුණු පසු ඉතා රසවත් දම් පාට ගෙඩි ලැබිය හැකි ප ඳුරු වශයෙන් වැවෙන කුඩා ගස් වර්ගයක්; දන් හෙවත් දානය'
2. දං කරනවා
කෙනෙකු මළ කෙණෙහි මිනියෙහි දෑ ත දෙපය එක් කොට තබනවා'
3. දං ගුඩුව
තම්මැට්ටම වාදනය කිරීම සඳහා ගන්නා ලී කෝටුව; ත ම්මැට්ටම'
4. දං ගෙඩිය
හිස ගසා දැමිමට බෙල්ල තබන ලී කොටය; මස් තබා කප න කොටය; දානය සඳහා භික්ෂූන් කැඳවීමට නාද කරන ගෙඩිය හෙවත් සිදුරු සහිත ලී කොටය'
5. දංකුඩ
වළඳක අඩියට ඇලී ඇති පිළිස්සුණු ආහාර
6. දංශ
විෂ සහිත තුඩ; විෂ දළ
7. දංශනය
විෂ දළින් විදීම; මදුරු සර්ප ආදීන් දෂ්ටකිරීම
8. දංශයා
ඇට මැස්සා
9. දංෂ්ට්‍රාව
දළදාව; උල් දත