to main page
Sinhala Explanatory Dictionary
selected terms: 18 page 1 of 1
1. දක්ඛිණෙය්‍ය
දක්ෂිණාර්හ; පූජාවට සුදුසු
2. දක්ෂ
ශූර; සමර්ථ
3. දක්ෂිණ ධ්‍රැවය
පොළෝ අක්ෂයේ දකුණු කෙළවර
4. දක්ෂිණ සංඛය
කට දකුණට කැරකැවුණු හක් ගෙඩිය
5. දක්ෂිණායනය
ඉර නිරක්‍ෂයට දකුණෙන් ගමන් කරන හමස
6. දක්ෂිණාර්ග
දක්ෂිණාව ලැබීමට සුදුසු
7. දක්ෂිණාව
ගෞරවයෙන් දෙන දෙය; දානය
8. දක්ෂිණාවර්ත
දකුණට කැරකුණු
9. දක්ෂිණාවෘත්ත
දකුණට කැරකුණු
10. දක්ෂිණීයයා
පිදීමට සුස්සා
11. දක්ෂිණෝද
පූජාවක් කරන විට දකුණු අතට වත් කරන වතුර
12. දක්ෂිණෝදක
පූජාවක් කරන විට දකුණු අතට වත් කරන වතුර
13. දකාරාර්ථ සමාසය
ගස් ද වැල් ද ගස්වැල්
14. දකිනවා
පෙනී යනවා; ඇසට ගොදුරු වෙනවා
15. දකුණ
නැගෙනහිර බලා සිටින කෙනෙකුගේ දකුණු අත පැත්ත; එනම් දිශාව'
16. දකුණත
දකුණු පසෙහි වූ අත; දකුණු පැත්ත
17. දකුණු
දක්ෂිණාව පූජ්‍යයන්ට දෙන දානය
18. දකුණු මරු
දකුණින් හමන සුළඟ; දක්ෂිණ මාරුතය