to main page
Sinhala Explanatory Dictionary
selected terms: 8 page 1 of 1
1. දඟ
හිරවුණු; නො හික්මුණු; දඟකාර
2. දඟ ඇටය
කෙණ්ඩා ඇටය
3. දඟ කනවා
ඇඹරෙනවා; උත්සාහ ගන්නවා
4. දඟ කරනවා
අකීකරුකම් කරනවා; දඟලනවා
5. දඟ ගෙය
බන්ධනාගාරය; හිර ගෙදර
6. දඟර
දඟ වැටෙමින් යන දෙය
7. දඟර වැල
දඟර සිටින සේ ගොක් කොළ වලින් සාදා ගනු ලබන සැරස ිලි රෑන'
8. දඟරයා
පිඹුරා