to main page
Sinhala Explanatory Dictionary
selected terms: 21 page 1 of 2
1. දණ
කකුළේ මැද සන්ධිස්ථානය; ජාණුව
2. දණ ඇහැ
දණ හිසේ රවුම් කොටස; දඩ මඩල; දණ ඉස; දණ හිස; දණ මුදුන'
3. දණ්ඩ
පොල්ල; දඬුව; ලීය; දඬුවම; උපකරණයක කඳ කොටස; නැට්ට
4. දණ්ඩ කර්මය
දඬුවම
5. දණ්ඩ කර්මාන්තය
ලීයෙන් කරන වැඩ; වඩු වැඩ
6. දණ්ඩ චක්‍රය
දැති රෝදයක් මගින් භ්‍රමණ චලිතය රේඛීය චලිත ය බවට හෝ එහි විරුද්ධ අතට හරවන උපක්‍රමය'
7. දණ්ඩ තුලාව
බර එල්ලීමට ලීවරයක් ද බර සඳහන් වන අංකිත දිග අතක් ඇති තරාදි විශේෂයක්'
8. දණ්ඩ නමස්කාරය
බිම දිගාවී වැඳීම
9. දණ්ඩ නික්ෂේපණය
දඬුවම් නො කර හැරීම; අනුකම්පාව
10. දණ්ඩ නීති සංග්‍රහය
දඬුවම් දීමේ නීති එකතුව
11. දණ්ඩ නීතිය
වැරදි කළ අයට හෝ නීතිය උල්ලංඝනය කළ වුනට දඬු වම් දීමේ රාජ්‍ය නීතිය; චාණක්‍යාචාර්ය දේශපාලන ශාස්ත්‍රයට යෙදූ නම'
12. දණ්ඩ පරිස්සාවනය
ලී රාමුවක් සහිත ලොකු පෙරහන
13. දණ්ඩක සේතුව
ඒ දණ්ඩ
14. දණ්ඩනායක
සිංහල රජ දවස දඬුවම් පැමිණවීමේ බලය ලත් නි ලධරයා'
15. දණ්ඩපාණි
අතෙහි දණ්ඩක් ඇති; හැරමිටියක් ගත්
16. දණ්ඩපාශකයා
ආරක්ෂාවට සිටින නිලධාරියා
17. දණ්ඩවාල
පමණට වඩා කඩිසර වූ, තැන්පත් නො වූ, නො හික ්මුණු තැනැත්තා'
18. දණ්ඩාග්නිය
දඬු එකිනෙක ගැටීමෙන් උපදින ගින්න
19. දණ්ඩිය
නැටුම් පුහුණු කරවීම සඳහා නැට්ටුවාගේ ඉණ තරම උසට හරස් අතට සවි කරනු ලබන පුවක් කඳ; ඉරීම සඳහා කඳක් කැපීමට බඳින මැස්ස'
20. දණ්ඩියම
නැටුම් පුහුණු කරවීම සඳහා නැට්ටුවාගේ ඉණ තරම උස ට හරස් අතට සවි කරනු ලබන පුවක් කඳ; ඉරීම සඳහා කඳක් කැපීමට බඳින මැස්ස'