to main page
Sinhala Explanatory Dictionary
selected terms: 22 page 1 of 2
1. දඬු
දඬුව; දණ්ඩ
2. දඬු අග
සිරුර ඉලීම සඳහා යොදා ගන්නා ලීයෙන් සෑදූ අතක හැඩ ය ඇති උපකරණයක්'
3. දඬු අඬුව
දැව හා ලෝහ කර්මාන්තයේ දී ලී ආදිය හිර කර තබා ගැනීම සඳහා යොදා ගන්නා උපකරණයක්'
4. දඬු ඇගෑ
ලීයෙන් සෑදූ පහන් ඇගෑව
5. දඬු ඇණිය
ලීයක හෝ යකඩ කූරක අගට කොක්කක් සවි කර සාදා ඇති උපකරණය'
6. දඬු කඩ
ලී කැබැල්ල
7. දඬු කඳ
පුරාණයෙහි වරදකරුවන් සිර කර තැබීමට, දඬුවම් දීමට භාවිතා කළ සිදුරු සහිත'
8. දඬු පහුර
දඬුවෙන් තැනූ පහුර, පහුරක් වශයෙන් යොදාගත් දඬු ව; ලීයෙන් තැනූ කොටු පවුර'
9. දඬු පෙණය
ඇඟ ඉලීම් ආදිය සඳහා අතේ හැඩයට තැනූ උපකරණය
10. දඬු මැස්ස
ලී දඬු හෝ ලෑලි අතුරා සකස් කළ මැස්ස
11. දඬු මුවා
දඬුවෙන් හෙවත් ලීයෙන් සෑදූ
12. දඬු මොනරය
මොනරකුගේ හැඩයෙන් යුතුව දැවයෙන් කළ ගුවන් යාන ය; රාවණගේ ගුවන් යානය'
13. දඬු ලීය
හරකුන් ගොවිපල ආදියට වැදීම වලකනු සඳහා හරස් අතට බෙල්ලේ බඳින ලීය'
14. දඬු වැල් බෑ
ගස් අතුවල එල්ලෙන සේ තනි වදයක් බඳින ම ී මැසි වර්ගයක්; ඔවුන් එසේ බඳින මීය; දඬු වැල් බෑය'
15. දඬු වැල්ලෑ
ගස් අතුවල එල්ලෙන සේ තනි වදයක් බඳින මී මැසි වර්ගයක්; ඔවුන් එසේ බඳින මීය; දඬු වැල් බෑය'
16. දඬු වෙල් බෑ
ගස් අතුවල එල්ලෙන සේ තනි වදයක් බඳින ම ී මැසි වර්ගයක්; ඔවුන් එසේ බඳින මීය; දඬු වැල් බෑය'
17. දඬු හඹරනවා
කපු පුළුන් වෙන් කරනවා
18. දඬු හල
වඩු මඩුව
19. දඬු හැකිල්ල
දැවයෙන් කළ හැකිල්ල; බන්ධකය
20. දඬුපත්
ලී කඳන්; පොලු මුගුරු; දඬු ගෙය හෝ දඬු පඳුර ; දඬු හා කොළ'