to main page
Sinhala Explanatory Dictionary
selected terms: 12 page 1 of 1
1. දත
දන්තය; දැත්ත; උරහිස
2. දත සුද්දා
වඳුරා; දත සුදු තැනැත්තා
3. දතමනා
දැන ගත යුතු
4. දත්
දන්තය
5. දත් බැම්ම
මුදු ආදියේ ආබරණවල මැණික් ආදිය රැඳවීමට පිළිය ෙළ කරන බැම්ම; කෙවුණ'
6. දත් මල
දත්වල බැඳෙන මැලියම්
7. දත් සිරිහෙනවා
දත් හිරි වැටෙනවා
8. දත් හිස
උර හිස
9. දත්තය
දෙන ලද දෙය; හෙවත් කරුණු; ගණිත විද්‍යා ප්‍රශ්නයක ් විසඳීමට දී ඇති කරුණු'
10. දත්තාභිෂේක
දෙන ලද අභිෂේකය ඇති; පොදු සම්මතය ලැබූ
11. දත්රැන්ද
දත් මුල ඇතුළත සිදුර හෙවත් රන්ධ්‍රය
12. දත්වලු සිනාව
දත් සියල්ල පෙනෙන සේ නඟන සිනාව