to main page
Sinhala Explanatory Dictionary
selected terms: 8 page 1 of 1
1. දද
බ්‍රාහ්මණයා; කුරුල්ලා; දත; චර්ම රෝග විශේෂයක්; මෝඩයා; අඥානයා; ධජය; කොඩිය; උ; තාරකාව'
2. දද ටඹ
කොඩි ගස
3. දදසර
බොළඳ ස්ත්‍රිය
4. දද්දර
දිය ගොඩ දෙකෙහි ජීවත් වන සතෙක්; ගෙම්බා
5. දද්දරාණ්ඩය
මැඩි බිත්තරය
6. දද්දරිය
අතින් වාදනය කරනු ලබන බෙර විශේෂයක්
7. දදිඳු
චන්ද්‍රයා; තාරකාවන්ගේ අධිපතියා
8. දදුරු
දෙදරී ගිය; බිඳුණු