to main page
Sinhala Explanatory Dictionary
selected terms: 4 page 1 of 1
1. දප
තමා ගැන උදාරම් වීම; දර්පය; එඩිය; කැඩපත; ජප කිරීම
2. දප කරනවා
මතුරනවා; ජීවම් කරනවා
3. දපනවා
ජප කරනවා; මන්ත්‍ර ජප කිරීම සඳහා කුර ාල සොහොන් පිටි ආදී තැන්හි උඩු බැල්ලෙන් වැතිරෙනවා'
4. දප්සර
එඩියෙන් මානයෙන් පිරුණු