to main page
Sinhala Explanatory Dictionary
selected terms: 4 page 1 of 1
1. දබරය
කලහය, රණ්ඩු; ළිං පතල් ආදියට නගින බසින උපකරණයක්
2. දබරාව
පොල් කටු ලබු කබල් ආදියෙන් තැනූ (තවුසන් පැවිද්දන ් පරිහරණය කළ) දිය බඳුන් විශේෂයක්'
3. දබරැල්ල
පුළුස්සන ලද හේන
4. දබරැලි තියනවා
හේන ගිනි තියනවා