to main page
Sinhala Explanatory Dictionary
selected terms: 7 page 1 of 1
1. දඹ
ගල; පර්වතය; ජම්බු
2. දඹ පැන
ඉදුණු ජම්බු පෙරා ගත් ඉස්ම
3. දඹ රන්
පිරිසිදු රත්රන්
4. දඹදිව
හිමාලය කඳු වැටියේ සිට දකුණට විහිදී ගිය මහා භූමි ප්‍රදේශය, ජම්බු ද්වීපය; ඉන්දියාව'
5. දඹරැල්ල
ගින්නෙන් දැවී ගිය බිම
6. දඹු
පිළිස්සී ඉවත් වූ කොටස
7. දඹු කුඩ
දං කුඩ