to main page
Sinhala Explanatory Dictionary
selected terms: 8 page 1 of 1
1. දය
කරුණාව; දයාව
2. දයා
කරුණාව; දයාව
3. දයාන්විත
දයාවෙන් යුත්
4. දයාපර
දයාව පෙරටු කොට ඇති; කරුණාන්විත
5. දයාබර
කරුණාවන්ත
6. දයි
දීකිරි
7. දයිතාව
බිරිඳ
8. දයිවය
ඉරණම; දෛවය