to main page
Sinhala Explanatory Dictionary
selected terms: 51 page 1 of 3
1. දර
ගිනි ඇවිලවීමට ගත් ලී කෝටු ආදිය; ආධාරකය
2. දර අරනිය
දර ගෙනෙන ස්ත්‍රිය
3. දර සෑය
මිනියක් දැවීම සඳහා සෑයක් මෙන් තැනූ දරගොඩ; චිතක ය'
4. දරණ
දඟරය; දරනුව; සිත්හි දැරීම; පොළොව; ධරණිය
5. දරණ ගබ
සර්පයින්ගේ දරණවැල
6. දරණිපා
රජ; පොළොව පාලනය කරන්නා
7. දරණිය
පොළොව; ධරණිය; හැළි වළං තබන දරනුව
8. දරදඬු
නො නැමෙන; අකීකරු; නො හික්මුණු
9. දරනු
ජීවත්ව සිටින; ජීවමාන
10. දරවි
දැරිය
11. දරහඬ
කුඹුරේ ඉහළ කොටස
12. දරහැව
මළ පිදේනි දීමට තනන මැස්ස; ආතුරයා ලෙස සෑදූ පඹයා
13. දර්පණය
කණ්ණාඩිය; කැඩපත; පෘෂ්ටය ඉදිරියේ ඇති වස්තුවල ප් ‍රතිබිම්බ උපදවමින් ඒ මත පතිත වන ආලෝකයෙන් වැඩි කොටසක් පරාවර්තනය කරන පෘෂ්ටය'
14. දර්පය
අහංකාරය; ගර්වය; ආඩම්බරය
15. දර්පිත
අහංකාර
16. දර්පී
අහංකාර පුද්ගලයා
17. දර්ශක
පෙන්වන; ඇඟවන
18. දර්ශක ස්නායුව
දෘෂ්ටි ස්නායුව
19. දර්ශකය
සංඛ්‍යාවක් ගුණ වී ඇති වාර ගණන පෙන්වන සංකේතය; ය න්ත්‍රයක ක්‍රියාකාරිත්වය/වේගය පෙන්වන ලකුණු සහිත උපකරණය'
20. දර්ශකයා
දක්වන්නා; පෙන්වන්නා