to main page
Sinhala Explanatory Dictionary
selected terms: 20 page 1 of 1
1. දල
මල් පෙත්ත; දළුව; කොළය
2. දල ගැබ
මේඝය; වැහි වලාව
3. දල නිදි
මුහුද; සාගරය, ජල නිධිය
4. දල පල් දුග
දිය හා මඩ නිසා යාමට අපහසු තැන
5. දල බම
දිය සුළිය
6. දල බිඳු
දිය බිඳු
7. දල රොන්
ගිනි පුපුර
8. දලං
වටිනාකමෙන් අඩු මැණික් ගල් වෙසෙසක්
9. දලකෙස්මැලි
හොරට කිරන මනින අය මෙහි උපදිතැයි කිය ව ේ; අපා 136න් එකක්'
10. දලද
වලාකුළ; මේඝය
11. දලදා
වලාකුළ; මේඝය
12. දලන
බබළන; දිලිසෙන
13. දලනී
සාගරය
14. දලබුව
වැදෑ මහ, ගර්භාෂය; වසා තෙල දරා සිටි සම
15. දලයන්
ජල යාත්‍රාව
16. දලසර
ජලචාරියා, මත්ස්‍යයා; වලාකුළ
17. දලු මුර
බුලත් විට; බුලත් කොළ කඩන වාරය
18. දලුපත
මුල් කුඹුරට පසුව සකස් කළ බිම් කොටස
19. දලුපොත
මුල් කුඹුරට පසුව සකස් කළ බිම් කොටස
20. දලුව
ළපටි කොළය, ගොබය; ගොබයක් මෙන් ඉහළ නගින දේ