to main page
Sinhala Explanatory Dictionary
selected terms: 9 page 1 of 1
1. දව
දවල් කාලය; ජවය; ඉක්මන
2. දවනවා
පුළුස්සනවා; ගිනි තියනවා
3. දවස
දිවා කාලය; දිවා රාත්‍රී දෙක
4. දවසෙයියා
වී පොතු; දහයියා
5. දවහත් තරුව
සිකුරු ග්‍රහයා; ඕෂධී තාරකාව
6. දවහල
දිවා කාලය
7. දවාල
දිවා කාලය
8. දවුණ්ඩය
බෙර විශේෂයක්; රිදී කොට බෙරය; මහනුවර යුගයේ රජු න් විසින් කලා ශිල්පීන්ට පිරිනමන ලද උපාධියක්'
9. දවුල
බෙර විශේෂයක්