to main page
Sinhala Explanatory Dictionary
selected terms: 21 page 1 of 2
1. දහ වදය
අසීමිත කරදරය
2. දහන
දැවෙන; ගිනි ගන්නා
3. දහන්
ධ්‍යානය
4. දහම පසක්නි
සිංහල රජ දවස ශාසනික කටයුතු භාරව සිටි නිලධාර ියා'
5. දහම්
ධර්මය; කුශලය; සාධාරණය; යුක්තිය; සුචරිතය
6. දහම් බඬගැරි
ආනන්ද තෙරුන් වහන්සේ; ධර්ම භාණ්ඩාගාරික
7. දහම් මඬල
ධර්ම මණ්ඩපය
8. දහම් රජ
බුදුන් වහන්සේ
9. දහම් සර
ධර්ම දේශනය
10. දහම් සොඬ
ධර්මයට අධික ලෙස කැමති
11. දහයියා
වී ආදී ධාන්‍යවල පිට පොතු
12. දහර
නව; බාල; තරුණ
13. දහරලුව
ඉඩෝරය
14. දහරාව
නො කැඩී ගලා යාම; ධාරාව; දිය පාර
15. දහවත් තරුව
දවහත් තරුව
16. දහවල්
දහවල
17. දහස් කැලුම්
සූර්යයා; ඉර
18. දහස් පත්
නෙළුම් මල
19. දහිර වාට්ටුව
මරණාසන්න රෝගීන් වෙසෙන වාට්ටුව
20. දහිරිය
දිරිය; බලවත් උත්සාහය; ධෛර්යය