to main page
Sinhala Explanatory Dictionary
selected terms: 12 page 1 of 1
1. දළ
ජටාව; දඩයම් දත; ඇත් ආදීන්ගේ කටින් පිටට ඇදුණු දත; සර්පයින්ගේ විෂ වදින දත'
2. දළ පුඩු සේසත
ඇත් දත් මිට සහිත සුදුකුඩය
3. දළ බෑවුම
තද බැස්ම
4. දළ වළල්ල
(ඌරාගේ) කටින් පිටට ඇදුණු රවුමට නැමී ඇති දත; ඇත් දළින් කළ වළල්ල'
5. දළ විසඹි
දැඩි විශ්වාසවත් මිතුරා
6. දළ හම
අශ්ව බූරු මෝර මඩු ආදී හමින් හදන දළ ගතියෙන් යුත් පදම් කළ හම'
7. දළදඬු
දරදඬු
8. දළදා
බුදුන් වහන්සේගේ දන්ත ධාතුව
9. දළිද්ද
දුප්පත්; දිළිඳු
10. දළු කොටුව
බුලත් දළු වගා කොට ඇති බිම් කැබැල්ල
11. දළු මුර කටුව
බුලත් හෙප්පුව
12. දළුපත
අලුත වගා කළ ඉඩම