to main page
Sinhala Explanatory Dictionary
selected terms: 23 page 1 of 2
1. ද්වන්ද
දෙක; යුගලය
2. ද්වන්දව
දෙක; යුගලය
3. ද්වන්දව භෞතික වාදය
මාක්ස් හා එංගල්ස් විසින් එළි දැක්ව ූ දර්ශනවාදය'
4. ද්වය
දෙක; යුවල
5. ද්වාත්‍රිංශත්
දොලහ
6. ද්වාරය
දොර; කපොල්ල
7. ද්විජ
බමුණා; පක්ෂියා
8. ද්විත්ව
දෙකක්ව පිහිටි බව
9. ද්විපද
දෙපයක් ඇත්තා
10. ද්වීකරණය
දෙකක් බවට පත් කිරීම
11. ද්වීපය
දිවයින; ජලයෙන් වට වූ ගොඩබිම; දූපත
12. ද්වේෂය
තරහව; අසන්තෝෂය; දුෂ්ඨ චේතනාව
13. ද්වෛකය
දෙකකින් සෑදී ඇති බව
14. ද්‍යුති
කාන්තිය
15. ද්‍යූත
සූදුව
16. ද්‍රවමානය
ද්‍රවයක ඝනත්වය මැනීමේ උපකරණය
17. ද්‍රවය
දියරය; පදාර්ථයක ඝනයටත් වායුවටත් අතර ස්වභාවය
18. ද්‍රවීකෘත
දියර බවට පත් කළ
19. ද්‍රාක්ෂා
මිදි; මුද්දරප්පලම්
20. ද්‍රාව්‍ය
දිය කළ හැකි; දිය වන සුලු