to main page
Sinhala Explanatory Dictionary
selected terms: 55 page 1 of 3
1. දා
ධාතුව; ජාතකය; දවස; ඩහදිය; වාටිය; දාගල
2. දාංගලය
සන්සුන්ව එක ඉරියව්වක සිටිනු නො හැකිව කරන කලබලය ; දැඟලිල්ල'
3. දාකඩ
පිලිස්සුණු රෙදි කැබෙල්ල
4. දාක්ෂණික
දකුණු පෙදෙසට අයත්
5. දාගප්
ධාතු නිදන් කළ චෛත්‍යය
6. දාගබ්
ධාතු නිදන් කළ චෛත්‍යය
7. දාගල
) ඇඹරුම් ගල
8. දාගැබ්
ධාතු නිදන් කළ චෛත්‍යය
9. දාඨා ධාතුව
දළදාව
10. දාඩිම
දෙළුම්
11. දාතම
දිනය
12. දාතව්‍ය
දීමට සුදුසු
13. දාත්‍රය
දෑ කැත්ත
14. දාතු කාම්‍යතා
දීමෙහි කැමති බව
15. දාද පූ
රොටී; පිටිවලින් සාදන කැවිල්ලක්
16. දාන දායකයා
කිසිවක් කිසිවෙකුට දෙන්නා; තෑගි පිරිනමන්නා
17. දාන දාසයා
තමා කන බොන දේට වඩා කටුක වූ ආහාර පාන දානයට දෙන තැනැත්තා'
18. දාන ප්‍රවේණිය
නො කඩ කොට දෙන දන් වැට
19. දාන සහායකයා
තමා කන බොන පරිදි ම වූ ආහාර පාන දානයට දෙන තැ නැත්තා'
20. දානධ්‍යාශය
දීමෙහි අදහස