to main page
Sinhala Explanatory Dictionary
selected terms: 8 page 1 of 1
1. දෑ
ජාතිය; දෙය
2. දෑඟිල්ල
ඇඟිලි දෙක
3. දෑතුර
දෙ අතුර; දෙක අතර
4. දෑන
ධ්‍යානය; දැහැන්
5. දෑපුප්
දෑසමන්
6. දෑවාණ
පළිඟු
7. දෑවැද්ද
දායාදය
8. දෑවිරිදි
අවුරුදු දෙකක් වයසැති