to main page
Sinhala Explanatory Dictionary
selected terms: 104 page 1 of 6
1. දික්
කෙටි නොවූ; දීර්ඝ වූ
2. දික් භාගය
දිශාවකට ඇතුළත් කොටස; පළාත
3. දික් සඟිය
සූත්‍ර පිටකයේ ග්‍රන්ථයක්; දීඝ නිකාය
4. දික්කසාදය
විවාපත් අඹුසැමි යුවළක් නීත්‍යානුකූලව වෙන් ව ීම; කසාදය අවලංගු කිරීම'
5. දික්ගේ
විහාර දේවාල ආදියෙහි දිනපතා හේවිසි ගැසීම ස ඳහා පාවිච්චි කරන දිග ශාලාව'
6. දික්සඟලා පුටුව
හාන්සි වී සිටීමට සාදන දිග පුටු විශේෂයක
7. දිග
දිශාව
8. දිග අරිනවා
විහිදුවනවා
9. දිගංචියා
ඉතා උස මිනිසා
10. දිගන
කුඹුරු අයිනේ දිගට තිබෙන බිම් තීරය
11. දිගන්තය
ක්ෂිතිජය; පොළව හා අහස එක් වන්නා සේ පෙනෙන තැන
12. දිගම්බරයා
නිර්වස්ත්‍ර තවුසා; නිඝණ්ඨයා
13. දිගහරිනවා
දිග අරිනවා
14. දිගා වෙනවා
දිග හැරී හාන්සි වෙනවා; දිගු කල ක් ජීවත් වෙනවා'
15. දිගැස
දික් වූ ඇස් ඇත්තී; ස්ත්‍රිය
16. දිගෙලිකරනවා
කඹය දිගට තබා හරක් බඳිනවා
17. දිට්ටිය
තද විශ්වාසය; දැකීම; පෙනීම
18. දිට්ඨධම්ම
ජීවිත කාලය; ඉහාත්මය
19. දිඩ
දෘඪ; තද
20. දිඩ්මාත්‍ර
ස්වල්ප ප්‍රමාණය