to main page
Sinhala Explanatory Dictionary
selected terms: 18 page 1 of 1
1. දී
මිද වූ කිරි
2. දීක්ෂාව
කෙනෙකු සසුනට ඇතුළත් කර ගැනීම; යාගය; පූජාව
3. දීඝ ජන්තුවා
උස මිනිසා; එළාර රජුගේ යෝධයන්ගෙන් කෙනෙක්
4. දීන
බැගෑපත්; යටත්; දුප්පත්; දිලිඳු; නපුරු
5. දීනතාව
පහත් බව; බැගෑපත් බව
6. දීනාර
ඇල්ජීරියාව ඉරානය ජෝර්දානය ටියුනීසියාව ලිබි යාව ආදි රටවල භාවිත මුදල් ඒකකය'
7. දීනෝක්තිය
බැගෑපත් බවින් කරන ඉල්ලීම
8. දීපය
දිවයින
9. දීපවාසි
දිවයිනක වසන
10. දීප්ත ලෝචනයා
දිලිසෙන ඇස් ඇති සතා; බළලා
11. දීමනා
දිය යුතු දේ; වැටුපකට අතිරේක වශයෙන් හෝ ඒ ස ඳහා ගෙවන මුදල් ප්‍රමාණය'
12. දීමනු
ජීවමාන; ජීවත් වෙන
13. දීර්ඝ දෘෂ්ටි
දුර පෙනෙන; දුර දකින; බුද්ධිමත්
14. දීර්ඝ නිද්‍රාව
මරණය; දිගු නින්ද
15. දීර්ඝ සූත්‍රතාව
ප්‍රමාද භාවය
16. දීර්ඝකා
දිග හැඩයට තැනූ පොකුණ
17. දීර්ඝජාති
සර්පයා
18. දීසිය
වීදුරු ආදියෙන් කළ නොගැඹුරු තලිය