to main page
Sinhala Explanatory Dictionary
selected terms: 11 page 1 of 1
1. දූ කෙළිය
සූදු කෙළිය
2. දූගල
ඇඹරුම් ගළේ උඩ ගල
3. දූතයා
පණිවුඩකාරයා; රහස් ඔත්තුකරු; රාජ්‍ය නියෝජිතයා
4. දූප
අනුන් කියූ දෙය තවත් අයෙකුට නරක අදහසින් කීම; කේළම'
5. දූරදර්ශක
දුරේක්ෂය; දුර දේවල් බලන කණ්නාඩිය
6. දූරදර්ශී
දුර දකින; අනාගතය පෙනෙන
7. දූෂා
මුසා බස්; බොරු
8. දූෂිත
අපිරිසිදු; කෙලෙසුණු
9. දූසමාන
අනුමාන වසයෙන් දැන ගන්ට ලැබී ඇති
10. දූසාව
අනුමාන ආරංචිය
11. දූසිත
අපිරිසිදු; කෙලෙසුණු