to main page
Sinhala Explanatory Dictionary
selected terms: 13 page 1 of 1
1. දෘඪ
දැඩි; තද; බලවත්
2. දෘඪාපේක්ෂාව
තද බලාපොරොත්තුව
3. දෘඪෝත්සාහය
දැඩි උත්සාහය
4. දෘශ්‍ය
පෙනෙන; දැක්ක යුතු
5. දෘශ්‍ය කාව්‍යය
නාටකය; දැක රස විඳිය හැකි කාව්‍යය
6. දෘෂ්ටාන්තය
උදාහරණය; උපමාව
7. දෘෂ්ටි කෝණය
පෙනීමේ ආකාරය; බලන පැත්ත හෝ හැඩය
8. දෘෂ්ටි ගෝචර
ඇසට ගොදුරු වන
9. දෘෂ්ටි ජාලය
වැරදි පෙනීම නමැති දැල
10. දෘෂ්ටි පාතය
බැල්ම හෙළීම; හදිසි බැල්ම
11. දෘෂ්ටි විපත්තිය
බුද්ධිය වැනසීම; මිථ්‍යා දෘෂ්ටිය
12. දෘෂ්ඨධර්ම වේදනීය
මෙලොව- දීම විපාක විඳිය යුතු
13. දෘෂ්ඨධර්ම වේදා
මෙලොව- දීම විපාක විඳිය යුතු