to main page
Sinhala Explanatory Dictionary
selected terms: 54 page 1 of 3
1. දෙකට දෙමන්දම
ඉර මුදුන් වේලාව
2. දෙකටමනැති
මධ්‍යම; හරි මැද
3. දෙටු
වැඩිමහල්; ප්‍රධානත්වය දරන
4. දෙටුවා
වැඩිමලා; නායකයා; ප්‍රධානයා
5. දෙඩවිල්ල
වැඩකට නැති කථාව
6. දෙණ
චිතකය; පෙට්ටිය; මංජුසාව; මිනී පෙට්ටිය
7. දෙණිය
මිටියාවත; නිම්න භූමිය; වගුරු බිම
8. දෙතිත
)
9. දෙදුම
දූ ගෙඩිය හා මව් ගෙඩිය; ගෙඩි දෙකක් ඇති කොස් පොකු ර'
10. දෙදුමාව
දූ ගෙඩිය හා මව් ගෙඩිය; ගෙඩි දෙකක් ඇති කොස් පො කුර'
11. දෙන
ධේනුව; ගව ආදී සතුන්ගේ ගැහැනු සතා
12. දෙනෙතා
ජන සමූහය; ජනතාව
13. දෙනෙතිය
දෙනෙත් කණ්ණාඩිය
14. දෙනෝ දහක්
ජන සමූහයක්; ජනයා දහස් ගණනක්
15. දෙපට ලණුව
දාන් ලෑල්ලක කොටු මෙන් සතරැස් මෝස්තර සහිත වි වීමේ රටාවක්'
16. දෙපට සිවුර
පොටවල් දෙකක් ඇති චීවරය
17. දෙපය
කකුල් දෙක; පාද දෙක; හතරෙන් පංගු දෙක
18. දෙපරන්ස
පරස්පර කථා
19. දෙපරැන්ද
කලවා යුවල මැද රන්ධ්‍රය
20. දෙපල්ල
දෙපතුල