to main page
Sinhala Explanatory Dictionary
selected terms: 3 page 1 of 1
1. දෛනික
දිනපතා කෙරෙන; දිනයට සම්බන්ධ
2. දෛවඥයා
දෛවය ගැන පවසන්නා; ජ්‍යෝතිශ්ශාස්ත්‍රය උගත් තැනැත් තා'
3. දෛවය
දෙවියන්ගේ කැමැත්ත අනුව හෝ කර්මයෙන් හෝ ලැබෙන දෙය; වාසනාවන්ත හෝ අවා සනාව, ඉරණම'