to main page
Sinhala Explanatory Dictionary
selected terms: 11 page 1 of 1
1. දොන්ත
දැවැන්ත
2. දොම්නස
කනගාටුව
3. දොඹ
උඩක සිට පනින පිම්ම; පැනීම
4. දොඹකරය
කරකැවීමෙන් බර එසවීම බෑම කළ හැකි උපකරණයක්
5. දොර
ගෙවල් ආදියට ඇතුළුවන කපොල්ල හෙවත් විවරය; ද්වාරය; ද ොර පියන'
6. දොර දන්
දුගී මගී යාචකාදීන්ට දෙන දානය
7. දොර පිල
ගෙයක දොර ඉදිරිපස කොටස; ඉස්තෝප්පුව
8. දොරගම
නගරයෙන් පිට වන දොර අසළ ම ඇති ගම
9. දොරටුව
ගෙයකට හෝ යම් ස්ථානයකට ඇතුළු වන කපොල්ල; දොර
10. දොරුව
තාප්ප බිත්ති දෙකක් අතර පටු මඟ; කඳු දෙකක් අතර පහ ත් පටු මඟ'
11. දොළ
ගලා යන පටු දිය පාර; දැඩි ආශාව; යක්ෂභූතාදීන්ට දෙන දේ'