to main page
Sinhala Explanatory Dictionary
selected terms: 11 page 1 of 1
1. දෝ
ආලෝකය; දීප්තිය; කාන්තිය
2. දෝංකාරය
නැඟුණු හඬෙහි අනුශබ්දය; පිළිරැව්ව
3. දෝතලු
කුඩා ගෙඩි සහිත පුවක් වර්ගයක්
4. දෝදුව
සිහි මද ගතිය; පිස්සුව
5. දෝනාව
පතල් ආදියෙහි පොළව යටින් හරස් අතට සාදා ගන්නා මාර ්ගය'
6. දෝලාව
පල්ලැක්කිය; කෙනෙකු නංවා ඔසවාගෙන යන පැරණි යානා ව ිශේෂයක්'
7. දෝලිය
දෝලාව
8. දෝව
උස් බිම් දෙකක් අතර වූ පහත් බිම
9. දෝෂඥ
වැරදි දන්නා
10. දෝෂාපහරණය
දොස් ඉවත් කිරීම
11. දෝළිය
රජ බිසෝවරුන් සඳහා භාවිතා කළ නමක්