About
Dictionary Plugin
Feedback
Disclaimer
Sinhala Explanatory Dictionary
අ
ආ
ඇ
ඈ
ඉ
ඊ
උ
ඌ
ඍ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ණ
ත
ථ
ද
ධ
න
ප
ඵ
බ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
ද
දං
දක
දග
දඟ
දජ
දඩ
දණ
දඬ
දත
දද
දධ
දන
දප
දබ
දම
දඹ
දය
දර
දල
දව
දශ
දස
දහ
දළ
ද්
දා
දැ
දෑ
දි
දී
දු
දූ
දෘ
දෙ
දේ
දෛ
දො
දෝ
දෞ
selected terms: 836
1
-
2
-
3
-
4
- .. -
42
-
Next >>
page 1 of 42
1.
ද අරුත් සමස්
ද කාරාර්ථ සමාසය
2.
දං
ඉදුණු පසු ඉතා රසවත් දම් පාට ගෙඩි ලැබිය හැකි ප ඳුරු වශයෙන් වැවෙන කුඩා ගස් වර්ගයක්; දන් හෙවත් දානය'
3.
දං කරනවා
කෙනෙකු මළ කෙණෙහි මිනියෙහි දෑ ත දෙපය එක් කොට තබනවා'
4.
දං ගුඩුව
තම්මැට්ටම වාදනය කිරීම සඳහා ගන්නා ලී කෝටුව; ත ම්මැට්ටම'
5.
දං ගෙඩිය
හිස ගසා දැමිමට බෙල්ල තබන ලී කොටය; මස් තබා කප න කොටය; දානය සඳහා භික්ෂූන් කැඳවීමට නාද කරන ගෙඩිය හෙවත් සිදුරු සහිත ලී කොටය'
6.
දංකුඩ
වළඳක අඩියට ඇලී ඇති පිළිස්සුණු ආහාර
7.
දංශ
විෂ සහිත තුඩ; විෂ දළ
8.
දංශනය
විෂ දළින් විදීම; මදුරු සර්ප ආදීන් දෂ්ටකිරීම
9.
දංශයා
ඇට මැස්සා
10.
දංෂ්ට්රාව
දළදාව; උල් දත
11.
දක්ඛිණෙය්ය
දක්ෂිණාර්හ; පූජාවට සුදුසු
12.
දක්ෂ
ශූර; සමර්ථ
13.
දක්ෂිණ ධ්රැවය
පොළෝ අක්ෂයේ දකුණු කෙළවර
14.
දක්ෂිණ සංඛය
කට දකුණට කැරකැවුණු හක් ගෙඩිය
15.
දක්ෂිණායනය
ඉර නිරක්ෂයට දකුණෙන් ගමන් කරන හමස
16.
දක්ෂිණාර්ග
දක්ෂිණාව ලැබීමට සුදුසු
17.
දක්ෂිණාව
ගෞරවයෙන් දෙන දෙය; දානය
18.
දක්ෂිණාවර්ත
දකුණට කැරකුණු
19.
දක්ෂිණාවෘත්ත
දකුණට කැරකුණු
20.
දක්ෂිණීයයා
පිදීමට සුස්සා
1
-
2
-
3
-
4
- .. -
42
-
Next >>
to main page
About
•
Dictionary Plugin
•
Feedback
•
Disclaimer
top of page
© 2008
www.sinhaladictionary.org
XHTML
|
CSS
Powered by
Glossword