to main page
Sinhala Explanatory Dictionary

ධජ ධන ධම ධර ධව ධ් ධා ධී ධු ධූ ධේ ධෛ
ධරණ ධරම ධර් ධරා ධරි
selected terms: 20 page 1 of 1
1. ධරණිය
මහ පොළව; දෙරණ
2. ධරමාන
ජීවත්ව සිටින
3. ධර්ම
ධර්මය බ
4. ධර්ම දානය
බණ පොත් ආදිය බෙදා දීම; බණ කීම; බුද්ධ ධර්මය අන්‍යයන්ට බෙදා දීම'
5. ධර්ම දූතයා
ධර්මය පිළිබඳ පණිවුඩය ජනතාව වෙතට ගෙන යන්නා; ධ ර්මය පතුරුවා හරින්නා'
6. ධර්ම ප්‍රචාරය
ධර්මය පතුරුවා හැරීම
7. ධර්ම යුද්ධය
අවිහිංසාවෙන් කරන සටන; නුවණේ බලයෙන් සතුරා පැරදවීමට කරන සටන'
8. ධර්ම ශාලාව
ධර්මය දේශනා කරන ශාලාව; බණ මඩුව
9. ධර්ම සංගායනාව
බාහිර මත ඉවත් කොට පිරිසිදු බුද්ධ දේශනාව නිශ්චය කිරීම සඳහා භික්ෂු සංඝයා එක්රැස්ව කළ ධර්ම සාකච්ඡාව'
10. ධර්ම සභාව
සාකච්ඡා කරන තැන; යුක්තිය පසිඳලන තැන
11. ධර්මතාව
යමක් ස්වභාවිකව සිදුවන පිළිවෙළ
12. ධර්මය
බුද්ධ දේශනාව; ලෝක ස්වභාවය; යුක්තිය
13. ධර්මාධිකරණය
යුක්ති ධර්මය අනුව විනිශ්චය දෙන ස්ථානය
14. ධර්මානුකූල
ධර්මය අනුව ගිය; ධර්මයට ගැළපෙන
15. ධර්මානුගත
ධර්මය අනුව ගිය; ධර්මයට ගැළපෙන
16. ධර්මාසනය
බණ කීම සඳහා පැනවූ අසුන
17. ධර්මිෂ්ඨ
දැහැමි; ධර්මයට එකඟ වූ
18. ධරාලය
දරු බොක්ක; ගර්භාෂය
19. ධරාව
පොළොව; දරු බොක්ක
20. ධරිකාව
කුඩා සතුන් අල්ලා ගැනීම සඳහා මොනරැස්ස වැනි පැළෑ ටිවල තිබෙන මඩිය'
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword