About
Dictionary Plugin
Feedback
Disclaimer
Sinhala Explanatory Dictionary
අ
ආ
ඇ
ඈ
ඉ
ඊ
උ
ඌ
ඍ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ණ
ත
ථ
ද
ධ
න
ප
ඵ
බ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
ධජ
ධන
ධම
ධර
ධව
ධ්
ධා
ධී
ධු
ධූ
ධේ
ධෛ
selected terms: 72
1
-
2
-
3
-
4
-
Next >>
page 1 of 4
1.
ධජය
ධ්වජය; කොඩිය
2.
ධන
ධනය බ
3.
ධන කුවේරයා
කුවේරයා මෙන් අතිමහත් ධනයක් හිමි තැනැත්තා
4.
ධන දර්පය
ධනය නිසා ඇති වන අහංකාරය
5.
ධන ලකුණ
එකතු කිරීමේ ලකුණ; + යන ලකුණ
6.
ධනපතියා
අතිමහත් ධනයක් හිමි තැනැත්තා
7.
ධනය
මිල මුදල්, රන් රිදී මුතු මැණික් ඉඩ කඩම් ආදී වස්තු ව'
8.
ධනවාදය
රටක නිෂ්පාදන මාර්ගයන්ගේ අයිතිය පුද්ගලයන් සතුව තිබීමේ ආර්ථික ක්‍රමය පිළිගන්නා මතය'
9.
ධනවාදියා
ධනවාදී ආර්ථික ක්‍රමය පිළිගත් තැනැත්තා
10.
ධනස්කන්ධය
වස්තු සම්භාරය
11.
ධන්‍ය
භාග්‍ය සම්පන්න; ධනය ලැබීමේ වාසනාව ඇති
12.
ධනාඪ්ය
අතිශයින් පොහොසත්; බොහෝ ධන සම්පත් ඇති
13.
ධනු
දුන්න
14.
ධනේශ්වර
ධනපතියා
15.
ධනෝපායනය
වස්තුව ඉපයීම
16.
ධමනය
පිඹීම; කටින් වාතය පිට කිරීම
17.
ධමනි
හෘදයේ සිට ශරීරය පුරා ලේ ගෙන යන කුඩා නහර
18.
ධම්ම පදය
සූත්‍ර පිටකයේ බුද්දක නිකායට අයත් ඉතා ප්‍රසිද ්ධ පාළි ගාථා පොතක්'
19.
ධම්මිල්ල
කාන්තාවන්ගේ කේශ
20.
ධරණිය
මහ පොළව; දෙරණ
1
-
2
-
3
-
4
-
Next >>
to main page
About
•
Dictionary Plugin
•
Feedback
•
Disclaimer
top of page
© 2008
www.sinhaladictionary.org
XHTML
|
CSS
Powered by
Glossword