to main page
Sinhala Explanatory Dictionary
selected terms: 8 page 1 of 1
1. නක
නිය පොත්ත; නිකාය
2. නකත
තාරකා සමූහය, අස්විද ආදී නක්ෂත්‍රය; සුබ මොහොත
3. නක්ෂත්‍ර
නැකත; තාරකාව; ජ්‍යෝතිශ්ශාස්ත්‍රය
4. නක්ෂත්‍ර කාලය
ග්‍රහයෙකු හෝ උප ග්‍රහයෙකු තම වටේ යෑමට ග ත වන කාලය'
5. නක්ෂත්‍ර වර්ෂය
සූර්යයා වටේ එක් වරක් ගමන් කිරීමට පෘථිව ියට ගත වන කාලය'
6. නක්ෂත්‍රඥයා
නැකැත් පිළිබඳ ශාස්ත්‍රය දන්නා තැනැත්තා; නැක ත් බලන්නා; හඳහන් ලියන්නා'
7. නකා
නිකාය
8. නකුල
මුගටියා