to main page
Sinhala Explanatory Dictionary

නං නක නග නඟ නට නඩ නඬ නත නද නන නඳ නප නබ නභ නම නය නර නල නව නෂ නස නහ නළ න් නා නැ නෑ නි නී නු නූ නෘ නෙ නේ නෛ නො නෝ නෞ
නගර නග්
selected terms: 10 page 1 of 1
1. නගර ද්වාරය
නගරයට ඇතුළු වන දොරටුව
2. නගර ශාලාව
නගරය පාලනය කිරීමේ කටයුතු කරන ස්ථානය
3. නගර ශෝභිනී
පාලකයන්ගේ සම්මුතිය ලැබ උසස් ලෙස ජීවත් වූ රූමත් වෙසඟන'
4. නගරබද
නගරාසන්න; නාගරික
5. නගරය
පුරය; ලොකු කුඩා වීථිවලින් ද, සමීපව පිහිටි ලොකු ක ුඩා වාසස්ථානවලින් ද කාර්යාලයන් හා වෙළඳසල් ආදියෙන් ද යුත් විශාල ජනගහනයක් ඇති ජනාවාස ප්‍රදේශය; නුවර'
6. නගරාධිපති
නගරයේ පාලන බලය උසුලන ඉහළම නිලධාරියා
7. නගරායනය
ගමක් නගරයක් බවට පත් කිරීම
8. නගරෝපාවරය
නගරය ආසන්න පෙදෙස; උපනගරය
9. නග්න
වස්ත්‍ර රහිත; නිරුවත්; හෙලුවැලි
10. නග්නීකරණය
යම් කිසි ප්‍රදේශයක් පැළෑටිවලින් තොර පාළු ප් ‍රදේශයක් බවට පත් කිරීම; නිරුවත් කිරීම'
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword