to main page
Sinhala Explanatory Dictionary
selected terms: 8 page 1 of 1
1. නඩත්තුව
ආහාර පාන ඇඳුම් ආදිය සපයමින් පෝෂණය කිරීම;
2. නඩය
එක්ව ගමනක් යන කණාඩායම; ආලින්දය
3. නඩලන් ගහනවා
නිකරුණේ ඇවිදිනවා
4. නඩු කාරයා
විනිශ්චයකරු; විනිසුරු
5. නඩු නිමිත්ත
පැමිණිලිකරු උසාවියට කියා සිටින කරුණ
6. නඩු පොත
උසාවියේ නඩුවක වාර්තා ලියූ පොත
7. නඩු මඟ
නීති මාර්ගය
8. නඩුව
විනිශ්චය සඳහා අධිකරණය වෙත ඉදිරිපත් කරන පැමිණිල්ල ; යුක්තිය සාධාරණය; දුක් ගැනවිල්ල'